Posts

Showing posts with the label SLElection

2020 General Election results and what it means for the country

Having voted for a new parliament, we need to look at the next five years and discuss what the future holds for us. First, we need to address the elephant in the room. In fact, the elephant is no more. We need to write its' post-mortem . The people have killed the biggest political party in Sri Lanka. Do not get us wrong. We don't care one bit about the UNP, it's leadership or their donors. The problem is that with a dead UNP, the new government has no real opposition. They have a 2/3 majority in the parliament. Given their political practice, they will use it to pad up their own pockets. We cannot expect the Samagi Jana Balawega MPs' to act as a real opposition. That much was evident from Sajith's press conference. He was more concerned with how his party performed compared to the UNP, than what needs to be done in the next five years. Herein lies the opposition’s problem. While the president presented a technocratic political system, the “opposition” was...

ලොකු කල්ලියේ කතාව

අපි කල්ලි දෙකක්. එකිනෙකාගෙ වැරදි වහන්න උදව් කරන්න, හොර ඩීල් දාන, මුදලට යටවෙන කල්ලිය සහ එදාවේල හම්බකරගන්න මහන්සි වෙන කල්ලිය. හොර ඩීල් දාන කල්ලියට තමයි බලය, මුදල් හා රැකවරණය තියෙන්නෙ. හැබැයි උන්ව බලයට පත් කරවන උඹටයි මටයි මොකද්ද එයින් ලැබුනෙ?

අනුර දකින රට

"විකල්ප බලවේග" කොපමණ තිබුණත්, ජනතා විමුත්කි පෙරමුණ යනු රටේ පළමු විකල්පයයි. ඔවුන් වසර ගණනාවක් වමේ අරගලය වෙනුවෙන් පෙනී සිටියේය. JVP මෙරට සැබෑ වම නියෝජනය කල විශාලම දේශපාලන ව්‍යාපාරය විය. නමුත් ඡන්දයෙන් ඡන්දයට, ජනතාව හමුවේ JVP්‍ය ප්‍රතික්ෂේප වනු අපි දැක ඇත්තේමු. ඒ නිසාමදෝ මෙවර රතු පාට අතහැර, සීනුව අතහැර, පන්ති අරගලය ගැන, සමාජ විෂමතාවය ගැන කතා නොකර කොළඹාසන්න මධ්‍යම පාන්තික ප්‍රජාවකගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සමග JVPය NPP ලෙස ජනතාව හමුහට පැමිණ ඇත. JVP යේ අපේක්ෂක අනුර කුමාර මහතා ද, නායකයා වීමට පෙර සිටි අනුර කුමාර ම යැයි නොකියමු. ඔහුට 28, Sydney Avenue, Blackrock, Dublin 6, Ireland හි නිවසක් ඇති බවට චෝදනා නැගුන විට ඔහු පැවසුවේ Facebook මඩ වලට ප්‍රතිචාර නොදෙන බවයි. ඒ නිසාම ඔහු ගැනද යම් විවේචනය සහ අවබෝධයක සිටිමින් අපි, NPP හි ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබද මෙලෙස අපගේ අදහස් දක්වන්නෙමු. අනුර කුමාර, අයර්ලන්තයේ නිවස පිළිබද චෝදනා | (English) හොඳ අධ්‍යාපනයට අයවැයෙන් 6% වෙන් කිරීම (පිටුව 6)- ඇමති වරුන්ට සැප පහසුවේ කඳු නගින්න සුඛෝපභෝගී රථ වාහන, ජනාධිපතිට ...

සජිත්ගේ දැක්ම

සජිත් ප්‍රේමදාස තරම් මෙරට ජනතාව මුලා කල දේශපාලඥයෙක් මෙරට නොමැති බව අපේ මතයයි. ගෙවී ගිය සෙරෙප්පු පැලද, ඒදණ්ඩෙන් එගොඩ වී ජනතා සේවයට එන "දුප්පතාගේ මිනිසා" ජනාධිපතිවරයෙකුගේ පුතෙකි. දුප්පතාට අදාල වන නීතිය මේ ජනාධිපති පුතාටවත්, පුතාගේ නැගෙණියටවත් අදාළ නොවන බව අපි මීට පෙර දුටුවෙමු. කැමරාව පිටුපස සජිත් දුප්පතාට සලකන අයුරුද අපි දුටුවෙමු. එය පාඨක ඔබටද අමතක නොමැති බව අපි විශ්වාස කරමු. නමුත් මෙවර ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඔහු ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද අපේ අදහස් මෙලෙස දැකිවිය යුතු බව අපි විශ්වාස කරමු. Dulanjalee Premadase, dud money | (English) උස නම් සෙකුරිටි| (සිංහල) හොඳ ජාත්‍යන්තර ප්‍රමිතියට පොලීසිය පුහුණු කිරීම. (පිටුව 7)- මෙරට පොලීසිය පිළිබද තිබෙන දුර්වල ආකල්පයට ප්‍රධාන හේකුවක් වනුයේ බහුතරයක් පොලිස් නිලධාරීන් නිවැරදි පුහුණුවකින් තොරව, තමන්ට සිතෙන දේ කිරීමයි. ඒමෙන්ම body cam වැනි උපාංග යොදාගෙන හෝ අල්ලස් ගැනීම්, අනිසි ලෙස බලය යෙදීම වැනි ගැටළු වලට පිළියම් සෙවීමට ඔවුන් අපොහොසත් වීමයි. ඒබැවින් මෙරට පොලිස් සේවය සම්පූර්ණ ප්‍රතිව්‍යූහගත කිරීමට...

ජනාධිපතිවරයා තේරීම

Image
2019 ජනාධිපතිවරණයේ උණුසුම වැඩිවෙමින් පවතියි. සමහරු මේ වන විටත් චන්දය ලබා දෙන අපේක්ශකයා  තීරණය කර ඇත. නමුත් චන්දදායකයින් අතරින් මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති අපේක්ශකයන් ගණන දන්නේ කීයෙන් කී දෙනාද? බොහෝ දෙනාට එය අදාලම නැත. බොහෝ විට ප්‍රධාන අපේක්ශකයන් දෙදෙනා පමණක් ඉලක්ක කරගනිමින් ජනාධිපතිවරණය සඳහා ජනතාව චන්දය ප්‍රකාශ කරති. සැබැවින්ම කල යුත්තේ එයද? අපි අපේක්ශකයන් සියල්ල පිලිබඳව සලකා බැලිය යුතු නොවේද? අපේක්ශකයන් අතරේ චන්ද කැඩීම පිණිස ඉදිරිපත් වන අපේක්ශකයනද නැතුවා නොවේ. නමුත් අපි සියල්ලන්ගේම ප්‍රතිපත්ති ප්‍රකාශ අධ්‍යනය කිරීමෙන් හා පුද්ගලයා පිලිබඳව අධ්‍යනය කිරීමක් නොකර ප්‍රධාන පක්ෂ දෙක හා විකල්ප කිහිපයක් ගැන පමණක් අවධානය යොමු කිරීම සුදුසුම පුද්ගලයා තේරීමට හැකිද? කුඩාම හොරා තේරීම. රටේ දැන් තත්ත්වය ගැන සිතා බලමු. ජනාධිපතිවරණය, කුඩාම හොරු කණ්ඩායම වට කරගත් අපෙක්ෂකයා හෝ කුඩාම හොරා තේරීමේ තරඟයක් බවට හැරී ඇත. අපේක්ශකයෙකුගේ වැරැද්දක් / අඩුපාඩුවක් කිසිවෙකු පෙන්වූ විට එම අපේක්ශකයගේ වහලුන් විසින් කරන්නේ අනෙත් ප්‍රධාන අපේක්ශකයාගේ වැරැද්දක් එතනට ඇද දමා ඊට වඩා මෙයා හොඳයි යනු...

ගෝටගෙ විෂන්

ගාේටා සිය ප්‍රකාශන ප්‍රතිපත්තිය මෑත දිනකදී ඒලි දැක්වීය. මෙම ලිපිය තුලින් ඔහුගේ දැක්ම පිළිබඳ අපගේ අදහස මෙලෙස දක්වමු. මෙහිදී අප කිව යුත්තේ ගෝටා සිය අයියා බලයේ සිටින සමයේ කල තගරි අපට අමතක නොවන බවයි. ඒමෙනම ඔහුගේ තගරිකම් නිසාම, ඔහු රටක් පාලනය කිරීමට ගැලපෙන පුද්ගලයෙක් නොවන්නේ යැයි අපි විශ්වාස කරමු. කෙසේ වුවත් අධිකරණය ඉදිරියේ ඔහු තවමත් නිර්දෝෂී නිසා, අකමැත්තෙන් වුවද මෙම අපරාද කරුවාගේ "රට හදන සෞභාග්‍යෙයේ දැක්ම" අපි මෙලෙස ඉදිරිපත් කරන්නෙමු. වැල් වටාරම් සහ සීනි බෝල කතා ඉවත් කළ විට ගෝටාගේ දැක්මේ හරය හොඳ සහ නරක ලෙස කොටස් දෙකකට වෙන්  කොට අපි සාකච්චා කරමු. හොඳ දෙවන පෙළ රාජ්‍ය නිලධාරීන් ට අවශ්‍ය කළමණාකරන පුහුණු වීම් ලබා දීම.(පිටුව 6)   United Nations හි තිරසර සංවර්ධන ඉලක්ක සඳහා ළඟා වීමට අමාත්‍යංශ ව්‍යුහ සංශෝදනය කිරීම (පිටුව 7) - පරිසර අමාත්‍යංශයට ස්වාධීන තීරණ ගැනීමේ බලතල ලබා දීම විශේෂ බව අපි විශ්වාස කරමු. රාජ්‍ය අායථන වල සභාපතිවරුන් ඒ අායථන වල ලාභ සම්බන්ධව වගකියන අයුරින් නීති සැකසීම (පිටුව 8)- අප රටෙහි තිබෙන අයවැය පරතරය අඩු කිරීමට නම් රාජ්‍ය...

ජාතික ජන බලවේගය සහ 2019 ජනාධිපතිවරණය

  JVPය මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ සුපුරුදු සීනුව වෙනුවට මාලිමාව ලකුණෙනි. එමෙන්ම සමාජ විෂමතාවයන් ගැනල පන්ති අරගල පිළිබඳ ව තවදුරටත් අනුර කුමාර සහෝදරයා හෝ ලාල් කාන්ත සහෝදරයා කතා කරන්නේද නැත. ටිල්වින් සිල්වා සහෝදරයා සම්පූර්ණෙයන්ම තිරය පිටුපසට ගොස් ඇත. අවංකවම කිවහොත් ඒ් ඇයි දැයි කීමට තරම් තොරතුරු හෝ අත්දැකීම් ද අප සතුව නැත. නමුත්, මේ මොහොත වන විට  JVP ය රටේ පැහැදිලි හිඩැසක් පුරවමින් සිටිති. පන්ති අරගලයක් රටට අවශ්‍ය වූවත් නොවූවත්, දූශණයෙන් තොර දේශපාලන ව්‍යපාරයක අවශ්‍යතාවය පැන නගිමින් තිබෙයි. ඔවුන්ගේ දේශපාලන දැක්මට ඔබ ඒකඟ වූවත් නොවූවත් JVPයේ අවංකභාවය ප්‍රශ්න කළ නොහැකි ය. ඒවන් පසුබිමක අනුර කුමාර සහෝදරයා සිරස සටනට පැමිණ ලබාදුන් මෙම සාකච්චාවට හොඳින් සවන් දීම ජනතාවගේ යුතුකම බව අපි විශ්වාස කරමු. (කතාවට අදාළ Youtube Link  එක පහළින්) Satana| Anura Kumara Dissanayake මෙහිදී, ඔහු කියන කරුණු කිහිපයක් දෙස අවදානය යොමු කළ යුතුය. ඔහුගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ JVP යට අවස්ථාවක් ළබා දෙන්න යන්නයි. වසර 70ක් රටේ ප්‍රධාන පක්ෂ දෙක රටට කර තිබෙන හානිය පිළි...