ලොකු කල්ලියේ කතාව

අපි කල්ලි දෙකක්. එකිනෙකාගෙ වැරදි වහන්න උදව් කරන්න, හොර ඩීල් දාන, මුදලට යටවෙන කල්ලිය සහ එදාවේල හම්බකරගන්න මහන්සි වෙන කල්ලිය. හොර ඩීල් දාන කල්ලියට තමයි බලය, මුදල් හා රැකවරණය තියෙන්නෙ. හැබැයි උන්ව බලයට පත් කරවන උඹටයි මටයි මොකද්ද එයින් ලැබුනෙ?

Comments

Popular posts from this blog

2022 අයවැය #75

2020 General Election results and what it means for the country

Port City