නරියා එලවමු

 ඩීල් දේශපාලනය නිසා රටට සිද්ද වුන අගතිය ගැන කියපු සමහරු දැන් නරියව එලවන්න දාන ඩීල් එක සාධාරණීකරණය කරනවා. ඉතිහාසයේ වැදගත් අවස්ථාවල දාපු හැම දේශපාලන ඩීල් එකක්ම මේ වගේ තමයි.

ඒ ඒ වෙලාවට මිනිස්සු, ඒ context එක මත ඩීල් සාධාරණීකරණය කරල මාසයෙන් දෙකෙන් ඒ ගැන පසු තැවෙනවා. මේ පාරත් අපි ඉගෙනගන්න යන්නේ ඒ වගේ පාඩමක් තමයි. සජිත් ඩසල් එකතුව රටේ යහපත වෙනුවෙන් හෝ, රට සාථාවර කිරීම වෙනුවෙන් ගත්ත තීරණයකට වඩා තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් ගත්ත තීරණයක්.

ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් තුල මේ වගේ වැඩ වලට ඉඩ නොලැබිය යුතුයි. දැන්වත් අඩුවෙන් හොරකම් කරපු එකා තෝරන තැනින් මිදෙමු. එතන සැබෑ අරගලයක් තියේවි.

 


 

Comments

Popular posts from this blog

2022 අයවැය #75

Port City

2020 General Election results and what it means for the country