Posts

නරියා එලවමු

Image
  ඩීල් දේශපාලනය නිසා රටට සිද්ද වුන අගතිය ගැන කියපු සමහරු දැන් නරියව එලවන්න දාන ඩීල් එක සාධාරණීකරණය කරනවා. ඉතිහාසයේ වැදගත් අවස්ථාවල දාපු හැම දේශපාලන ඩීල් එකක්ම මේ වගේ තමයි. ඒ ඒ වෙලාවට මිනිස්සු, ඒ context එක මත ඩීල් සාධාරණීකරණය කරල මාසයෙන් දෙකෙන් ඒ ගැන පසු තැවෙනවා. මේ පාරත් අපි ඉගෙනගන්න යන්නේ ඒ වගේ පාඩමක් තමයි. සජිත් ඩසල් එකතුව රටේ යහපත වෙනුවෙන් හෝ, රට සාථාවර කිරීම වෙනුවෙන් ගත්ත තීරණයකට වඩා තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් ගත්ත තීරණයක්. ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් තුල මේ වගේ වැඩ වලට ඉඩ නොලැබිය යුතුයි. දැන්වත් අඩුවෙන් හොරකම් කරපු එකා තෝරන තැනින් මිදෙමු. එතන සැබෑ අරගලයක් තියේවි.    

2022 අයවැය #75

Image
    Episode 75 2022 වසරට අයිති අයවැය, මේ දිනවල පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නවා. අද අපි කතා කරන්නේ, දෙවෙනි වර කියවීමේ දී, මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරපු කරුණු ගැන.   කතාව - https://www.treasury.gov.lk/api/file/5415d2ae-c13f-40cf-8ca7-3c4718c8d3c1 විසර්ජන පනත - https://www.parliament.lk/uploads/bills/gbills/sinhala/6232.pdf https://www.parliament.lk/uploads/bills/gbills/tamil/6232.pdf https://www.parliament.lk/uploads/bills/gbills/english/6232.pdf

Port City

According to some it is the next big thing. It is going to revolutionise the Lankan economy. Investors are going to flock to secure their place in this tiny island off the coast of another tiny island. According to some it spells doom from the start. To them this is another elaborate money laundering scheme or another tax haven. So, we decided to look at the bill that unleashed more division on to our society, which is already divided enough. Colombo Port City Economic Commission will soon be debated in the parliament. There will the usual controlled opposition from the 'discount left'; Wimal, Vasudewa, Udaya etc. Like their resistance before, this will last a few hours. The actual opposition will make a few speeches and that too will be it. The only real opposition can come from the people, but the timing is in favour of the government. With COVID running all over the country, people have bigger things to worry about.  So, knowing our 'resistance' is futile with

කළු ඉරිදාවට සහය දීම

  පාස්කු ප් ‍ රහාරයට වරදකරුවන් සොයා දඩුවම් ලබා දීමේ ක් ‍ රියාපටිපාටිය ඉක්මන් කරන්නැයි ඉල්ලන කළු ඉරිදා සැමරුමට අපි අපේ සහයෝගය ලබා දෙනවා.   Episode 47 Teaser     https://anchor.fm/rata-karawana-hati/episodes/Teaser-ersacj  

පරිසරයට වටිනාකමක් දීම

Image
 "මේ පරිසරවේදියො හිටියොත් මේ රට කවදාවත් දියුණු කරන්න වෙන්නෙ නැහැ."   උඩ image එකේ තියෙන්නෙ ප්‍රභාසංස්ලේෂණ සූත්‍රය. අපට හුස්ම ගන්න ඔක්සිජන් ලැබෙන්නේ ඔය සූත්‍රයේ තියන ක්‍රියාවලිය සිද්ධ වෙන්න ශාක අත්‍යාවශ්‍යයි. මේ ක්‍රියාවලියෙන් තමයි මිනිස්සු ඇතුළු සියලු සතා සිවු පාවුන්ගෙ පැවැත්ම ආරක්ෂා කරන්නෙ. ඒ නිසා තමයි ගහ කොල මිනිසුන්ගේ පැවැත්මට අත්‍යාවශ්‍ය වෙන්නෙ. මේකත් එක්ක අපි ගහ කොල වල ද්‍රව්‍යමය වටිනාකම ගණනය කරන විදිහ ගැන හිතන්න සිද්ධ වෙනවා. සාම්ප්‍රදායික ව අපි යම් කිසි පරිසර පද්ධතියකට වටිනාකමක් දෙනකොට සලකා බලන්නෙ ඒක විකිණීමෙන් , ඒකෙන් කරන නිෂ්පාදනය විකිණීමෙන් අපට ලැබෙන ආදායම ගැන විතරයි. උදාහරණයක් විදිහට විල්පත්තුව කපල ඒකෙ ලී ටික විකිණීමෙන් ලැබෙන ආදායම (හා ගෙවල් බෙදල ගන්න ඡන්ද ටික) , සිංහරාජය මැදින් පාරක් කපල සංචාරකයෝ ප්‍රවාහනය කිරීමෙන් ලබා ගන්න ආදායම (හා ලබා ගන්න ඡන්ද ප්‍රමාණය) වගේ දේවල් දක්වන්න පුළුවන්.   හැබැයි ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනකොට බොහෝමයක් ආයතන සහ රටවල් පරිසරයේ වටිනාකම පිළිබඳ නිර්ණායක ගැන අලුතින් සලකා බලන්න තීරණය කරල තියනවා. සාමාන්‍යයෙන් පරිසර පද්ධතියක වටිනාකම කොටස් 3ක

2020 General Election results and what it means for the country

Having voted for a new parliament, we need to look at the next five years and discuss what the future holds for us. First, we need to address the elephant in the room. In fact, the elephant is no more. We need to write its' post-mortem . The people have killed the biggest political party in Sri Lanka. Do not get us wrong. We don't care one bit about the UNP, it's leadership or their donors. The problem is that with a dead UNP, the new government has no real opposition. They have a 2/3 majority in the parliament. Given their political practice, they will use it to pad up their own pockets. We cannot expect the Samagi Jana Balawega MPs' to act as a real opposition. That much was evident from Sajith's press conference. He was more concerned with how his party performed compared to the UNP, than what needs to be done in the next five years. Herein lies the opposition’s problem. While the president presented a technocratic political system, the “opposition” was