Presidential Election 2015 Get link Facebook X Pinterest Email Other Apps By Maheshakya December 28, 2014 Click this link to vote. Cast your vote. Get link Facebook X Pinterest Email Other Apps Comments Admin IIJanuary 1, 2015 at 10:09 PMmachan me link eken vote karana eka lesi http://poll.pollcode.comReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
කළු ඉරිදාවට සහය දීම By Maheshakya March 07, 2021 පාස්කු ප් රහාරයට වරදකරුවන් සොයා දඩුවම් ලබා දීමේ ක් රියාපටිපාටිය ඉක්මන් කරන්නැයි ඉල්ලන කළු ඉරිදා සැමරුමට අපි අපේ සහයෝගය ලබා දෙනවා. Episode 47 Teaser https://anchor.fm/rata-karawana-hati/episodes/Teaser-ersacj Read more
වෙනසක් By Maheshakya December 16, 2014 ඇත්තෙන්ම මේ අවස්ථාවේ අපට වෙනසක් අවශ්‍යද? වෙනසක් අවශ්‍ය නම් ඇයි? මට තේරෙන විදිහට නම් අපට වෙනසක් දැන් අවශ්‍යව ඇත. ඒ වෙනසට හේතු සාධක ඇත. මම මුළ සිටම පටන් ගන්නම්. 1.මහින්ද චින්තනය එළි දක්වන දවස් වල මම ඒකට ගොඩක් කැමැත්තෙන් හිටියේ. ඒ campaign එකේ පාවිච්චි කරපු music 1 නිසා වෙන්නත් පුළුවන්. :) මහින්ද චින්තනයේ දැක්වෙන විදිහට එතුමා බලයට පත් වුනහම ලංකවේ විධායක ජනාධිපති ධූරය අවලංගු කරන බවට ප්‍රතිඥාවක් එහි අඩංගු වුණා(ලු). දැන් එතුමා තර්ක කරන්නෙ කොටි ඩයස්පෝරාවට මුහුණ දීමට අවශ්‍ය නම් විධායක ජනාධිපති ධූරය අත්‍යාවශ්‍යයි කියාය. නමුත් ලෝකෙට ලොක්කා ඇමරිකාවටවත් ඔය විධායක ජනාධිපති ධුරය නැතුව යුද්ධ කීයක් කරන්න පුළුවන් වුණාද? අපි අනුමානයක් හැටියට විධායක ජනාධිපති ධුරය අවශ්‍යයයි කියමුකො. ඉතින් එහෙමයි කියල ඔය ධුරය අහෝසි කරන්න ඕනෙ කිව්ව පුද්ගලයින් ඇයි ඒක තවමත් තම සියතේ තබාගෙන ඉන්නෙ. අවම වශයෙන් වෙන අයෙකුට ඔය තනතුරට තරඟ කරන්න දීල යන්න තිබ්බනෙ. (ඔය කොටි ඩයස්පෝරාවට මුහුණ දෙන්න පුළුවන් ජන නායකයෝ ආණ්ඩුවේ ඕනෙ තරම් ඉන්නෙ. 2. අපි දන්නා ආකාරයට ලංකාවේ නවතම දුර මැනීමේ ව්‍යවහාර ඒකකය "මහින්ද board" ය. ඒ තරමටම එ... Read more
2022 අයවැය #75 By Maheshakya November 17, 2021 Episode 75 2022 වසරට අයිති අයවැය, මේ දිනවල පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නවා. අද අපි කතා කරන්නේ, දෙවෙනි වර කියවීමේ දී, මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරපු කරුණු ගැන. කතාව - https://www.treasury.gov.lk/api/file/5415d2ae-c13f-40cf-8ca7-3c4718c8d3c1 විසර්ජන පනත - https://www.parliament.lk/uploads/bills/gbills/sinhala/6232.pdf https://www.parliament.lk/uploads/bills/gbills/tamil/6232.pdf https://www.parliament.lk/uploads/bills/gbills/english/6232.pdf Read more
machan me link eken vote karana eka lesi http://poll.pollcode.com
ReplyDelete