Presidential Election 2015 Get link Facebook X Pinterest Email Other Apps By Maheshakya December 28, 2014 Click this link to vote. Cast your vote. Get link Facebook X Pinterest Email Other Apps Comments Admin IIJanuary 1, 2015 at 10:09 PMmachan me link eken vote karana eka lesi http://poll.pollcode.comReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
කළු ඉරිදාවට සහය දීම By Maheshakya March 07, 2021 පාස්කු ප් රහාරයට වරදකරුවන් සොයා දඩුවම් ලබා දීමේ ක් රියාපටිපාටිය ඉක්මන් කරන්නැයි ඉල්ලන කළු ඉරිදා සැමරුමට අපි අපේ සහයෝගය ලබා දෙනවා. Episode 47 Teaser https://anchor.fm/rata-karawana-hati/episodes/Teaser-ersacj Read more
2022 අයවැය #75 By Maheshakya November 17, 2021 Episode 75 2022 වසරට අයිති අයවැය, මේ දිනවල පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නවා. අද අපි කතා කරන්නේ, දෙවෙනි වර කියවීමේ දී, මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරපු කරුණු ගැන. කතාව - https://www.treasury.gov.lk/api/file/5415d2ae-c13f-40cf-8ca7-3c4718c8d3c1 විසර්ජන පනත - https://www.parliament.lk/uploads/bills/gbills/sinhala/6232.pdf https://www.parliament.lk/uploads/bills/gbills/tamil/6232.pdf https://www.parliament.lk/uploads/bills/gbills/english/6232.pdf Read more
නරියා එලවමු By Maheshakya July 20, 2022 ඩීල් දේශපාලනය නිසා රටට සිද්ද වුන අගතිය ගැන කියපු සමහරු දැන් නරියව එලවන්න දාන ඩීල් එක සාධාරණීකරණය කරනවා. ඉතිහාසයේ වැදගත් අවස්ථාවල දාපු හැම දේශපාලන ඩීල් එකක්ම මේ වගේ තමයි. ඒ ඒ වෙලාවට මිනිස්සු, ඒ context එක මත ඩීල් සාධාරණීකරණය කරල මාසයෙන් දෙකෙන් ඒ ගැන පසු තැවෙනවා. මේ පාරත් අපි ඉගෙනගන්න යන්නේ ඒ වගේ පාඩමක් තමයි. සජිත් ඩසල් එකතුව රටේ යහපත වෙනුවෙන් හෝ, රට සාථාවර කිරීම වෙනුවෙන් ගත්ත තීරණයකට වඩා තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් ගත්ත තීරණයක්. ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් තුල මේ වගේ වැඩ වලට ඉඩ නොලැබිය යුතුයි. දැන්වත් අඩුවෙන් හොරකම් කරපු එකා තෝරන තැනින් මිදෙමු. එතන සැබෑ අරගලයක් තියේවි. Read more
machan me link eken vote karana eka lesi http://poll.pollcode.com
ReplyDelete